ඔබ අද දිනට හිමි නොමිලේ Profile බැලීමේ අවස්ථාව භාවිතා කරමින් සිටී.
ලියාපදිංචි වන්න
M.m.d.n.madusanka
MGLP660737 මනාලියක් සොයයි

M.m.d.n.madusanka

අවුරුදු 33 බදුල්ල Dhakunu koriyawe sewaya karai වෙන් කර ඇත
වයස
33 අවුරුදු
උස
5/10
අධ්‍යාපනය
Digree
රැකියාව
Dhakunu koriyawe sewaya karai
දිස්ත්‍රික්කය
බදුල්ල
ආගම
බෞද්ධ
මම සහකරු / සහකාරියගෙන් බලාපොරොත්තු වන ගුණාංග

ලස්සනට ජිවත් වෙන්න පුලුවන් හරි මේකයි වැරදි මෙකයි කියල තෙරුන් අරගෙන අවංකව ජිවත් වෙන්න පුලුවන් සාමාන්‍ය ලස්සනක් තියන ගතිගුන හොද අවිවාහක ගෑනු ලමයෙක් හොයන්නේ , ජිවිතෙ ගොඩයන්න දිනන්න කැමති කෙනෙක් අවංක කෙනෙක් බලන්නේ

සම්පූර්ණ පෞද්ගලික විස්තර
නම M.m.d.n.madusanka
සොයන්නේ මනාලියක්
උපන් දිනය 1993 ජනවාරි 10
වයස 33 අවුරුදු
උස 5/10
බර 70KG
ශරීර පැහැය Thalelu
සිවිල් තත්ත්වය වෙන් කර ඇත
ආගම බෞද්ධ
අධ්‍යාපන මට්ටම Digree
රැකියාව Dhakunu koriyawe sewaya karai
දිස්ත්‍රික්කය බදුල්ල
ගම / නගරය Mahiyanganaya
වෙනත් විශේෂ විස්තර

දකුනු කොරියාවේ ඉන්නේ ගෙවල් දොරන් ඉඩ කඩන් සියලු දේ තියනවා , මන් ගොඩක් ආගමට දහමට ලැදි , මත් පැන් මත්ඩ්‍රව්‍ය කිසිවක් බාවිතා කරන්නෑ කිසිම අසනිපයක් නෑ අවංකවම ලස්සන ජිවිතයක් ගතකරන්න පුලුවන් ගෑනුලමයෙක් හොයන්නේ, නිතර රන්ඩු කරන්න බැනගන්න කැමති නෑ දෙමව්පියො දෙන්නත් හරිම හොදයි එයාලට දෙන්න දෙයක් නෑ තාත්තට ව්ශ්‍රාමික උප පොලිස් පරික්ශක වරයෙක් පැන්ශන් එක තියනවා අම්ම කඩක කරනවා , මන් ව්‍යාපාරයක් ආරම්බ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ සහොදරියන් දෙදෙනෙක් ඉන්නවා එක්කෙනෙක් ව්‍යාපාර කරනවා , දෙවෙනි නංගි සම්පත් බැංකුවෙ ඉන්නේ , මන් කලින් රජයේ රැකියාවක් කරේ බන්දනාගාර දෙපාර්තමෙන්තුවේ වැඩ කරෙ හොද පව්ලක් අපි ලස්සන ගුන ගරුක හොද පවුලක ගෑනුලමයෙක් බලන්නේ

ආරක්ෂිත සහ විශ්වාසනීය සේවාව: මෙම සාමාජිකයාගේ අනන්‍යතාවය සහ මූලික තොරතුරු මංගලම් පාරාදීසය පද්ධතිය මගින් පරීක්ෂා කර ඇත. සියලුම සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය 100% සුරක්ෂිතව පවත්වාගෙන යනු ලැබේ.
×

ගිණුම පිළිබඳ පැමිණිල්ලක්

මෙම සාමාජිකයා නුසුදුසු ලෙස හැසිරෙන්නේ නම් හෝ වංචනික ක්‍රියාවක නිරත වන්නේ නම් අපව දැනුවත් කරන්න.

×

සෘජුවම සම්බන්ධ කරගැනීම

මෙම සාමාජිකයාට ඔබගේ කැමැත්ත පළකිරීම අප ආයතනයේ සේවකයෙකු මාර්ගයෙන් සිදු කිරීමට හැකියාව ඇති අතර, ඇයව හෝ ඔහුව කෙලින්ම සම්බන්ධ කරගැනීමේ හැකියාව එයින් ලැබේ.

WhatsApp මගින් සම්බන්ධ වන්න
Hotline: +940704032325
×

දැනුම්දීමයි