සේවාව භාවිතා කිරීමට පෙර කරුණාකර මෙම නියමයන් සහ කොන්දේසි පරික්ෂා කර බලන්න
⛔⛔."මංගලම් පාරාදීසය" මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
"මංගලම් පාරාදීසය" මංගල සේවය විවාහ අපේක්‍ෂකයන් සඳහා තමන්ගේ පූර්ණ අවසරය සහ කැමැත්ත මත සුදුසු සහකරු හෝ
සහකාරිය සොයා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන්වීම් පළකිරීමේ මාධ්‍යක් ලෙස ක්‍රියා කරයි.
මෙම සේවාව භාවිතා කිරීමේදී ඔබගේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් අප අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පිළිබඳව
දැනුවත් වීමට කරුණාකර අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
(Privacy Policy) කියවා බලන්න.
"මංගලම් පාරාදීසය" මංගල සේවයට පිවිසෙන පුද්ගලයන් පහත සදහන් කොන්දේසි පිලිගැනීමට බැදී සිටිය යුතුය.
නැතහොත් පිවිසීමෙන් වැලකී සිටිය යුතුය.
මෙහි ඇති ප්‍රතිපත්ති හා කොන්දේසි ගිවිසුම මගින් ඊට එකග වෙමින් පහත සහ හෝ ඉහත දක්වා ඇති යොමුව තුලට පිවිසෙමින් මෙහි ඇති නියමයන් සහ කොන්දේසි වලට මම එකඟ වෙමි...