Real Love Stories & Experiences
Customer Feedback & Success Stories
අපගේ සේවාව හරහා ජීවිත සහකරු සොයාගත් සහ සතුටුදායක සේවාවක් ලබාගත් පාරිභෝගිකයින්ගේ සැබෑ අත්දැකීම් සහ සුබපැතුම්
මෙහි දැක්වේ.
5 / 5.0 Rating
136+ Genuine Stories
100% Verified Community
මේවගේ දෙයක් කරන ඔයාලට පින් ❤️❤️❤️❤️🙏👍
Mudal kalaya dekama itiri good progreme
මංගල දැන්ව්ම් වලින් හොද සබදතා ගොඩ නැංවමට ලොකු උදවුවක් සිදුකරනවා එය කෙනෙක් ගේ ජිවිතේ ම වැදගත්
ඇත්තටම මෙම වැඩසටහන ඉතාමත් හොඳ දෙයක් .
මෙම කරන දෙය ඉතාමත් ලෙස මම අගය කරනවා
මෙක ඇත්තටම විශිස්ට වෙබ් සයිට් එකක් මෙක ගොඩාක් අයට හොදයි
ගොඩක් හොද වැඩක් ඔයාල මේ කරන්නෙ.ඔයාලට ගොඩක් පිං මේ වගේ වැඩක් කරන්න සැලසුම් කර ගත්තට 🥰❤️
Athatama oylge wade හොඳයි
Godaka watinawa me wage dewal etthatama hoday sathutuy
Godaak hoda vadak budu saranai
Godak Hoda wadak apita loku udauwak
ඔබලාගේ සේවාව හොඳ නිසා තෝරාගන්නවා ලදී
ඇත්තටම කාර්යබහුල අපිට හුගක් වටින පේජ් එකක්.thank you
ඉතා හොද දෙයක් දිරිය ශක්තිය ලැබෙවා
ඇත්තටම හෙදම වැඩක් මොක තවදුරට කාරන්යැමට සාක්ති ලැබොවා රැවන් 2026 01 27
Supiri maru hoda wadak🥰🥰🥰😘♥️♥️
Obage sewawa agaya karanawa me wage nadunana dennek adunnala dila hoda anagathayakata maga pada denawata tax.
Godak hoda wedak me karanne oyala ekathuwela.galapena Aya thoraganna puluwn me karana weden
Aththatama hoda wedak meka
ඉතාම වටිනා දෙයක් මේවගේ දේවල් තව තවත් කරන්න ශක්තිය දයිර්රය ලැබේවා කියලා මන් ප්රර්ථනා කරනවා ස්තුති ♥️🫂
අැත්තටම ඔයාලා මේ කරන මේහේවර ගේන සතුටුඉ 💞💞💞
Aththatama godak Hoda wadak
Aththatama Hoda wadak bohoma isthuthi.
Hodai.aththatama mewage wadak karana eka gana sathuthui.
Attatama hodai mata hoda kenek hamba una oyta godak pin akke 🙏attama hodaj me karama wadee good luck akke❤️
Aththatama meka godak hoda wadak
Oyalage me karana vade ithamath vatina deyak
ඇත්තටම සුපිරිවැඩක් නියමයි
adare epa wela hitiy mata oyala nisa post ekak dakl man katha kare athat sathutui oya sage page ekak nisa tnx 💗
Oyalage wade hodai digatama karagena yanna mama suba patanawa
අවංකවම කියන්න පුළුවන් මේ වැඩේ ඇත්තටම හොඳ දෙයක්
Me karana wede godak hodai
මේ කරන වැඩ පිලිවෙල ගොඩාක් හොදයි 🙏🙏🙏
ඇත්තටම හොද්ද වැඩක් කරන්නේ oයාලා
Apage adaraya soya dena soduru nawathan pala kivvoth mn niwaradi kiyala hithanawa me karana karyata bohoma tnx dear.
Mangala paradisaya adaraya saha minisawa jivath karawai.........❤️
සුපිරිම වැඩක් කරන්නේ මිනිස්සුන්ට ප්රයෝජනයක් වෙනවනේ
If the work is carried on, we seeks a happy wedding.. Good LuCK !
Me Service eka aththatama Hoda service ekak
Hoda deyak tan ta gealapena kenek aduragnna lebimath e wagema dennage wishwasya wedi wenawa good job
Me wage dewal karana eka hodayi adarayak nathi ayat adarayak soyagnnn
මට මේකට ඇඩ් වෙන්න සල්ලි තිබුනේ නෑ....ඒත් මම මෙයාට කතා කරා...මට මේ වෙලාවේ සල්ලි දාගන්න බැරි හේතුව කිව්වා ඉතින් ඒ අය මට free මේකට ඇඩ් වෙන්න උදව් කරා....සති කීපයක් යන්න කලින් හොද කෙනෙක් හොයාගන්න මට මේක ගොඩාක් උපකාරි උනා...ඇත්තටා වටිනවා...මම මේයලාට ගොඩාක් ස්තූති කරනවා.....❤️
Mangala paradisaya hoda sahakaeiyak sahakarak soya ganna godak wtnawa
Mangala paradisaya hoda sahakaeiyak sahakarak soya ganna godak wtnawa
Mangala paradisaya hoda sahakaeiyak sahakarak soya ganna godak wtnawa
ඇත්තටම මට හොද් කෙනෙක් හම්බුනේ මේකෙන්..මම සෑහෙන්න කාලයක් දුක් වින්ද කෙනෙක්....මගේ පිනට මේ වෙබ් අඩවිය මට හම්බුනේ...මම ලියාපදිංචි වෙනකොට හිතුවේ නෑ මෙච්චර ඉක්මනට කෙනෙක් හම්බෙයි කියලා....ඒත් මම හොයනව වගේ කෙනෙක් හිතුවටත් වඩා ඉක්මනට හම්බුනා....ඇත්තට්ම වටිනවා....ගොඩාක් පිං මේ කරන වැඩේට
ඇත්තටම මට හොද් කෙනෙක් හම්බුනේ මේකෙන්..මම සෑහෙන්න කාලයක් දුක් වින්ද කෙනෙක්....මගේ පිනට මේ වෙබ් අඩවිය මට හම්බුනේ...මම ලියාපදිංචි වෙනකොට හිතුවේ නෑ මෙච්චර ඉක්මනට කෙනෙක් හම්බෙයි කියලා....ඒත් මම හොයනව වගේ කෙනෙක් හිතුවටත් වඩා ඉක්මනට හම්බුනා....ඇත්තට්ම වටිනවා....ගොඩාක් පිං මේ කරන වැඩේට