සරල, ගුනයහපත්, උත්සහවන්ත, කෙනෙක් උනොත් හොදයි.
මම toxic සම්බන්දයක් නිසා සෑහෙන්න වැටිල ගොඩ ආපු කෙනෙක්. දැනට ජීවත් වෙන්නෙ නැන්දලා ගෙදර. මගේ ගෙදර තාම හදන ගමන්. මම එච්චර සැර කෙනෙක් නම් නෙවේ. කතාබහ කරල ඕන දෙයක් විසදගන්න පුලුවන්. පොඩිකාලෙ ඉදලම සෑහෙන්න තනි උනා. තනියම ඕනෙ දෙයක් කරගන්න පුලුවන්.