අවංක ගුන යහපත් ගැනු ලමයෙක් වෙන්න ඕනි .සල්ලි වත් පෝසත් කම් බලන්නේ නෑ දෙමව්පියන්ට සලකගෙන ඉන්න කැමති කෙනෙක් වෙන්න ඕනි ඕනි ප්රශ්නයක් කතාකරලා විසද ගන්න පුලුවන් කෙනෙක් නම් ගොඩක් හොදයි එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ අවංක ආදරයක් දෙන්න පුලුවන් නම් එච්චරයි ඕනි. මැරි කරන්නම තමා කෙනෙක් හොයන්නේ ටියිම් පාස් කරන අයනම් එපා 💖😊
තව පොඩි කාලෙකින් මගේම කියලා බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ