ඔබ අද දිනට හිමි නොමිලේ Profile බැලීමේ අවස්ථාව භාවිතා කරමින් සිටී.
ලියාපදිංචි වන්න
හේශානි මදුශිකා
MGLP149863 මනාලයෙක් සොයයි

හේශානි මදුශිකා

අවුරුදු 23 කෑගල්ල No කවදාවත් විවාහ වී නැත
වයස
23 අවුරුදු
උස
5/2
අධ්‍යාපනය
- Bachelor of Education Degree ( Following) - Diploma in Primary Teaching - Diploma in Business Management - Diploma in teaching English as second language - G. C. E. A/L and O/L
රැකියාව
No
දිස්ත්‍රික්කය
කෑගල්ල
ආගම
බෞද්ධ
මම සහකරු / සහකාරියගෙන් බලාපොරොත්තු වන ගුණාංග

මට අවංක, ආදරණීය, විශ්වාසවන්ත සහ වගකීම් සහිත කෙනෙක් ඕනේ. මගේ හැඟීම් තේරුම් ගන්න, මට ගරු කරන්න, මගේ හීනවලට සහයෝගය දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ❤️ එයා ලස්සන පෙනුමක්, හොඳ ගතිගුණ, ස්ථාවර ආදායමක් සහ අනාගතය ගැන පැහැදිලි බලාපොරොත්තු තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. මටත් මගේ පවුලටත් ආදරය කරමින්, හැමදේකදීම මගේ ළඟින් ඉන්න පුළුවන් කෙනෙක් තමයි මගේ බලාපොරොත්තුව.

සම්පූර්ණ පෞද්ගලික විස්තර
නම හේශානි මදුශිකා
සොයන්නේ මනාලයෙක්
උපන් දිනය 2003 අගෝස්තු 25
වයස 23 අවුරුදු
උස 5/2
බර 45KG
ශරීර පැහැය තලෙලු
සිවිල් තත්ත්වය කවදාවත් විවාහ වී නැත
ආගම බෞද්ධ
අධ්‍යාපන මට්ටම - Bachelor of Education Degree ( Following) - Diploma in Primary Teaching - Diploma in Business Management - Diploma in teaching English as second language - G. C. E. A/L and O/L
රැකියාව No
දිස්ත්‍රික්කය කෑගල්ල
ගම / නගරය කෑගල්ල
ආරක්ෂිත සහ විශ්වාසනීය සේවාව: මෙම සාමාජිකයාගේ අනන්‍යතාවය සහ මූලික තොරතුරු මංගලම් පාරාදීසය පද්ධතිය මගින් පරීක්ෂා කර ඇත. සියලුම සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය 100% සුරක්ෂිතව පවත්වාගෙන යනු ලැබේ.
×

ගිණුම පිළිබඳ පැමිණිල්ලක්

මෙම සාමාජිකයා නුසුදුසු ලෙස හැසිරෙන්නේ නම් හෝ වංචනික ක්‍රියාවක නිරත වන්නේ නම් අපව දැනුවත් කරන්න.

×

සෘජුවම සම්බන්ධ කරගැනීම

මෙම සාමාජිකයාට ඔබගේ කැමැත්ත පළකිරීම අප ආයතනයේ සේවකයෙකු මාර්ගයෙන් සිදු කිරීමට හැකියාව ඇති අතර, ඇයව හෝ ඔහුව කෙලින්ම සම්බන්ධ කරගැනීමේ හැකියාව එයින් ලැබේ.

WhatsApp මගින් සම්බන්ධ වන්න
Hotline: +940704032325
×

දැනුම්දීමයි