නුවර හෝ වෙනත් ප්රදේශයක ටීචර් කෙනෙක් හෝ ටීචර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. ලස්සන පොඩිකෙල්ලෙක් දෙන්නත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන්න පුලුවන්
දැනට ලොකුවට සල්ලි නෑ. තාම ඉගෙන ගන්නව. මගේම බිස්නස් එකක් කරල ගොඩ යන්න බලන්නෙ එකට සපෝර්ට් කරන්න පුලුවන් ඉවසන්න පුලුවන් කෙනෙක් ඕනෙ